Showing posts with label වාස්තු විද්‍යාවෙන් බිදක්.... Show all posts
Showing posts with label වාස්තු විද්‍යාවෙන් බිදක්.... Show all posts

Sunday, August 5, 2012

නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙල



 
උතුරු දිශාව           -  වටිනා වස්තු ගබඩා කාමරය,නිදන කාමර
 
නැගෙනහිර දිශාව  -  නාන කාමරය
 
ගිණිකොණ දිශාව -  මුළුතැන්ගෙය
 
දකුනු දිශාව           -  නිදන කාමර
 
බටහිර දිශාව         - ශාස්ත්‍රීය කටයුතු කාමරය,කෑමකන කාමරය
 
ඊශාන දිශාව          -  ආගමික කටයුතු සිදු කරන ස්ථානය කාමරය
 
වයඹ දිශාව            -  ධාන්‍ය ගබඩා කාමරය
 
නිරිත දිශාව            -  වැසිකිළි කැසිකිළි ආදිය සහ ආයුධ ගබඩාව